Tradingview Sinhala – Full Tutorial (2021) – How to use tradingview

Trading View කියන්නෙ trade කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් අනිවාර්යයෙන් ම වගේ භාවිතා කරන්න ඕන platform එකක්. Trading view භාවිතා කරන හැටි ගැන සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ එකේ තියෙනවා. Chart analyse කරන්න tools භාවිතා කරන හැටි, ඉන්ඩිකේටර් යූස් කරන හැටි, Coins දෙකක ප්‍රයිස් compair කර ගන්න හැටි, Paper trading, Pine Editor, Crypto Screener වගේ දේවල් යූස් කරන හැටිත් කියල දෙනවා. වෙලාව නැති අය 1.25x speed දාගෙන බලන්න.

También te Puede Gustar...

Tradestation vs NinjaTrader vs MotiveWave debate
Инструкция по активации Ninja Trader
How To Use MetaTrader 4 (Tutorial For Beginners - How To Use A Charting Platform) [Trading Basics]
How to Set Alerts in TradingView?

Deja una respuesta

Esta web utiliza cookies propias y de terceros para su correcto funcionamiento y para fines analíticos y para mostrarte publicidad relacionada con sus preferencias en base a un perfil elaborado a partir de tus hábitos de navegación. Al hacer clic en el botón Aceptar, acepta el uso de estas tecnologías y el procesamiento de tus datos para estos propósitos. Ver Política de cookies
Privacidad